Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

ඔබේ දිස්ත්‍රික්කයටත් අපව ගෙන්වා ගන්න

ඔබේ දිස්ත්‍රික්කයටත් අපව ගෙන්වා ගන්න

ඔබේ විහාරස්ථානය දියුණු කරගන්න සහය වෙන්න අපි සූදානම් ඔබේ විහාරස්ථානය ගිරිතලේ, මින්නේරිය, හබරණ, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල ආසන්නයේනම් අපට...

read more
දරුවන්ට ඇඳුම්

දරුවන්ට ඇඳුම්

දරුවන්ට ඇඳුම් පරිත්‍යාග කල මිතුරු මිතුරියෝ - Galewela | Matale District (Part 02) Nirosha Patuwathawitana අක්කා මට UK වල ඉඳලා ඇඳුම් පෙට්ටියක් එවලා...

read more