Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

පුංචි දරුවන්ට ඇඳුම්

පුංචි දරුවන්ට ඇඳුම්

ඇඳුම් පරිත්‍යාග කර පුංචි දරුවන්ගේ සිත් සතුටු කල මිතුරු මිතුරියෝ - Madirigiriya | Polonnaruwa District (Part 04) Nirosha Patuwathawitana අක්කා මට UK...

read more
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහකුළුවැව...

read more
වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය මේ අම්මා ඉන්නේ පොළොන්නරුව දැහැමිගම කියන ගමේ. ඔයාලට මතක ඇති...

read more
පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක්...

read more