Kid who need School Stationary
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.
Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය
පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම
දියණියට ආශිර්වාද පතා අඩුපහසුකම් සහිත පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Thushara Maduwanthi අක්කාගේ...
විහාරස්ථාන දියුණු කරමු
ඇති හැකි විහාරස්ථාන එකතු වී ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි අඩුපහසුකම් සහිත විහාරස්ථාන දියුණු කරමු ! (හැකි තරම් ශෙයාර් කරන්න) හාමුදුරුවනේ, ඔබ...
මල් වගේ දරුවන්ට ඇඳුම්
මල් වගේ දරුවන්ට ඇඳුම් පරිත්‍යාග කල මිතුරු මිතුරියෝ - Galewela | Matale District (Part 01) Nirosha Patuwathawitana අක්කා මට UK වල ඉඳලා ඇඳුම්...
වැඩිහිටියන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කිරීම
පුතණුවන්ගේ උපන්දිනය සැමරීමට වැඩිහිටියන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) - Part 08 අඩුආදායම්ලාභී පවුල් වලට...
බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගය
බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කරමින් තම දරුවාට ආශිර්වාද එක් කෙරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) - Part 09 අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම...
?ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව සැමරීම?
අද පෙබරවාරි (14) ආදරවන්තයින්ගේ දිනය ''ලෝකයේ බොහෝ තරුණ තරුණයින්ට'' අද පෙබරවාරි (14) විශේෂ දිනයක් වනුයේ අදට යෙදී ඇතැයි කියන ආදරවන්තයින්ගේ දිනය නිසාය....