Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)
දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?
ප්‍රතිලාභීන් ප්‍රමාණය
ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)
ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ “How to Donate“ යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)
ප්‍රතිලාභීන් ~ Beneficiaries
දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.
වසර 4කට පෙර අද වගේ දවසක
වසර 4කට පෙර අද වගේ දවසක Youth Volunteer of the Year | Danesh Maduranga Edirisooriya (V-Awards 2015) වසරේ හොඳම තරුණ ස්වේච්ඡා සේවකයා | ධනේෂ් මධුරංග...
වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පූජා කරන්න කැමතිද
වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පූජා කරන්න කැමතිද? මැසේජ් එකක් එවන්න Post Link :...
ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පරිත්‍යාග කිරීම
ගලේවෙල සෙනෙහසේ චාරිකාවේ විහාරස්ථාන සොයා යාමේදී අපි අහම්බෙන් ගොඩවැදුනා දේවහූව පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයට. එහි විහාරාධිපති කෝන්පොලේ චන්දානන්ද...
ආදරවන්තයින්ගේ දිනය
සමරමු ආදරවන්තයින්ගේ දිනය වෙනස් විදිහට ආච්චිලත් එක්ක (Valentine with ආච්චිලා) - Join Now (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න අපි මෙවර ආදරවන්තයින්ගේ...
දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා
දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2020” අද අපි සංචාරය කරන විට ගොඩවැදුනු එක පන්සලක අම්මලා තාත්තලා කිහිපදෙනෙක්...
Donating T-Shirts – Part 01
We recently received a box of t-shirts from a friend on Facebook. It was donated to the elderly, the disabled, the needy people, the sportspersons,...