Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා. වයසක සියා කෙනෙක්. මිනිය ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. මමත් තාම හම්බන්තොට...

read more
විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) - Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්... දානයේ අනුසස්...

read more
විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) - Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්... දානයේ අනුසස්...

read more
පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

අඩුපහසුකම් සහිත විහාරස්ථාන වල ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද ? විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස...

read more
දිවා රෑ පිං වැඩෙන පිංකම්

දිවා රෑ පිං වැඩෙන පිංකම්

විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත්...

read more
ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20 හැකි තරම් Share කර උදව් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදි. කලින් අවස්ථාවේ එවීමට නොහැකි වූ අය මෙම අවසන්...

read more