Select Page

Projects for Kids
(දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති)

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව, අඳින්න ඇඳුමක් නැතිව, කුස පිරෙන්න ආහාරයක් නැතිව, බොන්න කිරි ටිකක් නැතුව. තවත් ප්‍රශ්න බොහොමයක් එක්ක ජීවත්වෙන දරුවෝ ඉන්නවා.   කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ  වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක්ට හෝ කිහිපදෙනෙක් උදව් කරන්න ඔබත් කැමතිද?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

Adults          Kids          Pregnant          Disabled          Religious          Animal          Social

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්
(Guidelines for joining projects)

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.
(You can choose one or more of the following projects of your choice. Click on the desired image and follow the instructions. The account details you need to deposit are displayed on the next screen once you have joined the project. The email address you specify will automatically be sent to you and if you do not receive the email due to a technical error or you may choose “How to Donate” on this website to receive all account details later.)

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

අසරණ පවුල් කිහිපයකට පිහිට වී පරලෝ සැපත් මෑණියන්ට/පියාණන්ට සහ සහෝදරියට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sudu Yamu අක්කාගේ පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, පියා සහ සහෝදරිය සිහිපත් කරමින් අසරණ පවුල් දෙකකට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය...

read more
හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

හකුරුවෙල පුරාණ විහාරයේ වෙබ් අඩවිය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන නාහිමියන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම Launch of the...

read more
ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව

කෑම පිඟානක් රසවත් කරන්නට සිටි අහිංසක ජීවිත | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව - අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර අක්කා, ක්‍රිශ්නි යටිගල...

read more
අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහස

අහිංසක ජීවිත වලට නිදහසේ අභය භූමියක් තුල ජීවත්වෙන්නට නැවතත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ | එළුවන් ප්‍රවාහනය - අභයදාන 2019 (අදියර 01) උදාරි වනිගසේකර...

read more