Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි පසුගිය දිනක මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති මේ ජී....

read more
මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

වත්සලා අක්කගේ ආදරණීය මෑණියන්, තෙරේසා මහත්මිය සහ නැන්දා, විනිතා මහත්මියට පිං පිණිස අක්කට ඕනෑ කලා අසරණ ආබාධිත කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න....

read more
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

2012 පෙබරවාරි 4 වැනි දින මිය පරලොව යන්නට යෙදුනාවූ අමරවංස කුමාරසිරි දාබරේ මහතාගේ ආදරණීය පුතණුවන් වන Venura Niron Dabare සහ Vindu Dabare පියණන් හට පිං...

read more
පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා...

read more
අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක්...

read more
දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ...

read more