Select Page
Project for Kids

Kid who need School Stationary 

දුප්පත් දරුවෝ අද අපේ රටේ ඉන්නවා පාසල් යන්න අවශ්‍ය පාසල් උපකරණ ටික ගන්න බැරුව. කුළීවැඩක් කරලා, ගොවිතැනක් කරල එදා වේල හොයාගන්න දෙමාපියන්ගේ පපු පිච්චිලා යනවා ඇති දරුවන්ගේ පාසල් ගමන සහ ඒ වගකීම් මතක් වෙනකොට. එසේ අවශ්‍යතා ඇති දරුවෙක් හෝ කිහිපදෙනෙක් සිටිනවානම් අපට දැනුම් දෙන්න.

Some students stop schooling as unable to buy necessary equipment. Parents of them struggle hard to find daily living. So how they could attempt to buy them?

ප්‍රතිලාභීන් ප්‍රමාණය

උදව් අවැසි පුද්ගලයාගේ තොරතුරු දැනුම්දීමේ ෆෝරමය

පහත තොරතුරු පරික්ෂා කර බලා ඒවා  අපගේ නිර්ණායක වලට ගැලපේනම් හැකි ඉක්මනින් ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් පහත සදහන් කරන පුද්ගලයාට / හේතුවට උදව් කරන්න බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න.

ප්‍රතිලාභීන් ~ Beneficiaries

දැනට Udaw.lk පද්ධතිය හරහා හෝ අප සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබුවන්ගේ තොරතුරු, ව්‍යාපෘති ඡායාරුප සහ දායකයින්ගේ විස්තර පහත දක්වා ඇත. වැඩි විස්තර සහ ඡායාරුප නැරඹීමට Danesh Maduranga Edirisooriya ෆේස්බුක් ප්‍රොෆයිල් එකට පිවිසෙන්න.

උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන Madhushika Jayasooriya නංගී ඇගේ උපන්දිනය වෙනුවෙන් Gayan Pushpakumara Gombarage මල්ලීද සමඟ එකතුව අසරණ පවුලක් වෙනුවෙන්...

read more
උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ...

read more
උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...

read more
පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන්...

read more
ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ....

read more

SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන - රාජ්‍ය...

read more