පොඩි දරුවන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදී තම පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ආදරණීය මව මීට සති කිහිපයකට පෙර Lakmini Senarathna නංගිගේ ආදරණීය පුතණුවන් වන විනුක විහස් චතුරංග පුතාගේ උපන්දිනය වෙනුවෙන් අපි වෙනස්ම පිංකමක් කලා. ඒ කවදාවත් 3D ෆිල්ම් එකක් බලලා නැති ආණමඩුවේ දරුවන් පිරිසකට 3D ෆිල්ම්ස් කිහිපයක් සහ සිංහල...

Read More