Select Page

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. ඊයේ (මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක් සතුටෙන්. උදව් කල හැමෝටම පිං දුන්නා. මහන්සි වෙලා පාගන්න බැරි නිසා අපි මෝටරයකුත් සවි කරලා දුන්නේ. ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට අවශ්‍ය රෙදි, නූල් සහ තවත්...

Read More

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline එකට. ඇය මගෙන් ඉල්ලා සිටියා ඇගේ වසමේ ඉන්න අසරණ ඔත්පල තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. මම ඇයගෙන් එම පියාගේ සහ නිවසේ ඡායාරූප ඉල්ලුවා. ඇය විනාඩි...

Read More

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

පසුගිය පෙබරවාරි 21 වැනිදා මිහිරි අක්කාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය මගෙන් ඉල්ලා සිටියා කාට හෝ රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා. මම එහිදී තෝරාගත්තේ අපේ “One Call | Does All” Hotline එකට ලැබුණු එක ඇමතුමකින් ඉල්ලා සිටියා හදිසි අනතුරක් නිසා තාවකාලිකව ආබාධිත වූ පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක්...

Read More