Select Page

Donate via Dialog StarPoints (Donate as a Reload)

සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488 PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි නැතිද? ෆෝන් එකෙත් Credit නැතිද? හැබැයි ඔබ නොදැනුවත්ව Foodcity හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී හෝ ඔබ භාවිතා කල ඩයලොග් සේවාවන් වෙනුවෙන් ඔබට StarPoints හිමිවී තිබෙන්නට පුලුවන්. රු.5ක් වුවද පරිත්‍යාග කල හැක....

Read More

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම https://www.facebook.com/groups/donatingapcrmachine/...

Read More

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

මේ පවුල ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල. පාසල් යන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. තාත්තා පොල් කඩන එක කරන්නේ. පුංචි මැටි ගෙයක් කලින් තිබිලා තියෙනවා. ඒක කැඩිලා කාලෙකට කලින්. දැන් ඉන්නේ මේ ටකරන් ගෙදර. වැස්සට තෙමෙනවා. යටින් වතුර ගලනවා. ඉඩමේ අයිතිය තියෙනවා. අපි මේ අයට උදව් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා...

Read More

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්… ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට PCR පරීක්ෂණ ප්‍රමාද වීම...

Read More

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න… තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora Marketing ආයතනය ඉදිරිපත්...

Read More