Select Page

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

නුවන්ති නංගී මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද අපේ Manoj Prasanna අයියාට මුණගැහුණ තුන්දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. පවුල තෝරාගැනීමේදී ඇල්ලගම පවුල් සෞඛ්‍යසේවා...

Read More

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද මට මුණගැහුණ දෙදෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී...

Read More

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ. වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක සතියක් නාවොත් වැඩ නතර වෙනවා. ;-(...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ. ඔහු...

Read More