Select Page

උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ...

Read More

උපන්දිනය වෙනුවෙන් සීයා කෙනෙකුට Walker එකක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ...

Read More

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචිව ඉන්න ඩිලාන් ධනුෂ්ක පුතා උපතින්ම මානසික ආබාධයකින් පෙළෙන දරුවෙක්. මවගේ රැකවරණය නොලැබෙන්න ඔහුගේ ජීවිතය අනතුරේ හෙලෙන්න තිබුනා. මොකද මේ දරුවා එයාගෙම අතපය වලින් එයාටම ගහගන්නවා. එයාවම තුවාල කරගන්නවා. තමන්ටම හානි කරගන්න වේදනා දෙන්න පෙළඹෙන තරමට මේ දරුවගේ මනස නියමාකාරයෙන්...

Read More

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා විඳපු ඒ සතුට විඳින්න බැරි දරුවො...

Read More

දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නියඟයෙන් බැටකට අසරණ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කල Chanika Jeevandi Samarasinghe අක්කා

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන චානිකා අක්කාගේ ආදරණීය දෙමාපියන් වන ආනන්ද සමරසිංහ මහතා සහ සීතා ධර්මරත්න මහත්මියගේ 40 වන විවාහ සංවත්සරය පසුගිය මැයි 13 වෙනි දිනට යෙදී තිබුණා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ වෙනුවෙන් පිංකමක් කරන්න කියා. ඉතින් අපි දුප්පත් වැඩිහිටියන් ඉන්න දුප්පත් අසරණ පවුල් සොයා ගොස් ඔවුනට...

Read More

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම අත්වාරු තවත් සුවිශේෂී ඒවා උනේ එහි...

Read More