Select Page

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු වුණා. අම්මයි, තාත්තයි ගොඩක් පිං දුන්නා. ගොඩක් අසරණ පවුලක්. මේ බයිසිකලය අපි පරිත්‍යාග කලේ Vosanda Ruvith Digoarachchi පුතාගේ ඔක්තෝම්බර් 23 ඒ කියන්නේ අදට...

Read More

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි ක්‍රීම්, පුයර, සබන් සහ බේබි Cologne ද ලබාදුන්නා. චූටි දූ ඒ ඇඳුම ඇන්ඳහම පුංචි සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරි ආසාවෙන් බයිසිකලයත් පැද්දා. අම්මා ගොඩක්...

Read More