Select Page

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා. මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ අම්මා සහ ඔහු නොසෑහෙන්න පිං...

Read More

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. කහගොල්ල සායන මධ්‍යස්ථානයේදී තමයි මේ වැඩසටහන සිදුකලේ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් කිහිප දෙනෙක්ගේ උදව්වෙන් වසම් කිහිපයක අඩු...

Read More

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, ඇල්ලගම මහා විද්‍යාලයේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබනවා. විදුහල්පතිතුමා අපෙන් ඉල්ලා සිටියා හැකිනම් ජල ටැංකියක් ලබාදෙන ලෙස. ඉතිං අපි අද ලිටර් 1000ක...

Read More

Pawani Manage නංගීට ආශිර්වාද පතා Prasad Priyanga Manage අයියා විසින් සිදුකරන පිංකම් මාලාව – ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම | පිංකම 04

පවනි නංගිට ආශිර්වාද පතා පිංකම් කිහිපයක් කරන්න කියලා ප්‍රසාද් අයියා මගෙන් ඉල්ලා සිටියා. ඉතිං එයින් එක පිංකමක් ලෙස අපි මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා. ගොඩක් පිං දුන්නා. ඒ හැමෝම ආශිර්වාද කලා....

Read More