Select Page

හදවත් සැත්කම සඳහා අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කිරීම | Day 01

ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට එක්ක ගිහින් රෝහලේ ඉන්න දින කිහිපයට...

Read More

ඇස් පේන්නේ නැති මිහිරංග පුතාගේ පියාට ස්වයංරැකියාවකට සහය ෆේස්බුක් මිතුරන්ගෙන්… (ඉබ්බාගමුව)

මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා පින්තූර කාඩ් 800ක්, වෝල් ස්ටිකර් 15ක් සහ පෙන් හෝල්ඩර්ස් 10ක් ලබාදුන්නා. මේවා විකිණීමෙන් මොහුට ශුද්ධ ලාභය රු.75,000ක් පමණ ලබන්න පුලුවන්. මම ඔහුට විවිධ...

Read More

ෆේස්බුක් මිත්‍රත්වයේ ශක්තියෙන් ආරම්භ කල දිනෙන් දින දියුණුවට පත්වෙන රම්‍යා (ARS) ඇපරල්ස්

ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට ඇඳුම් දාලා රු.15,000ක ආදායමක්...

Read More

වෛද්‍යවරියක් වෙන්න සිහින මවන පුංචි දෝණිට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කල Shanghai මිතුරෝ | Family 05 (Kurunegala District)

පසුගිය ජූලි 18 වැනි දින අපි මේ දුවව බලන්න ගියා. ගොඩක් දක්ෂ දරුවෙක්. ඇය ලැප්ටොප් පරිගණකයක් අපෙන් ඉල්ලුවා. අපි ඇයට පොරොන්දු වුනා නැවත අපි එන දවසට ලැප්ටොප් එකක් ගෙනත් දෙන්න. ඇයගේ ඒ සිහිනය අපි අද සැබෑකලා. ඒ සඳහා දායකත්වය දැක්වූවේ Shanghai වල ඉන්න මිතුරෝ පිරිසක්. අද අපි උදෑසන මේ දුවව බලන්න ගියා. අපි...

Read More

ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ සීයා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Torika Oshadie Kumanayaka අක්කා

අගෝස්තු 16 වැනිදා Chamila Amaradiwakara අයියගේ උපන්දිනය. ඉතිං මාසයක පටන් මමයි අක්කයි ඔහු වෙනුවෙන් පිංකමක් කරන්න සැලසුම් කලා. මට මේ සීයා ගැන කීවේ Rohan Indika ෆේස්බුක් මිතුරා. අද මම මේ සීයා බලන්න අකුරැස්සට ගියා. සියගේ කකුල් වගේම අත් දෙකත් පණ නැහැ. ආච්චියි, සීයයි තමයි එකට ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ...

Read More

මවගේ උපන්දිනය වෙනුවෙන් මාපිය දෙපළටම නීරෝගීසුව පතා රෝදපුටුවක් පරිත්‍යාග කල Happy Buddys ෆේස්බුක් මිතුරිය

පසුගිය ජූලි 25 වෙනිදා හර්ෂනී මිතුරියගේ මව රන්ජනී මහත්මියගේ උපන්දිනය. ඒ වෙනුවෙන් සහ ඇයගේ පියා බණ්ඩාරනායක මහතා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා ඇය මගෙන් ඉල්ලා සිටියා. මේ පවුල ඉන්නේ බෝම්බුහින්න ගමේ. ඔයාලා දන්නවනේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඊට පහළ තමා මේ ගම තියෙන්නේ. අතිශය දුෂ්කර පාරක...

Read More

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. “ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන” කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම් කියලා. අද අපි ඒ පුතාව...

Read More