Select Page

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව – මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග ඇරුණා කැබිතිගොල්ලාව රෝහල කොරොනා නිසා වසාදැමූ නිසා. ඒ ප්‍රදේශයේ බොහොමයක් පවුල් නිරෝධායනය වෙමින් සිටියා…. කරන්න බලාපොරොත්තු වූ ව්‍යාපෘති වලින්...

Read More

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා… මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න කටයුතු සූදානම් කලත්. නිවස...

Read More