Select Page

Harshi Samaratunga Martino අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් සිදුකල පිංකමක්

හර්ෂි අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sugandha Martino අයියගේ උපන්දිනය අද, ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදට යෙදිලා තියෙනවා. අක්කා මගෙන් ඉල්ලා සිටියා ඒ වෙනුවෙන් පිංකමක් කරන්න කියලා. එයාට අවශ්‍ය වුනේ අද ඔයාව පුදුම කරවන්න. ඉතිං අපි මේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන ද්‍රව්‍ය සහ...

Read More

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. පාසල පිහිටා තිබෙන්නේ ප්‍රධාන...

Read More

ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. මෙම පාසලට පැවති මූලික ගැටලුවක්...

Read More