Select Page

ඔබ දන්නා සැලෝන් තිබේද

ඔබ දන්නා සැලෝන් තිබේද යාලුවනේ, ඔයාලා කොණ්ඩේ කපන සැලෝන් එකේ ෆේස්බුක් පේජ් එක හෝ හිමිකරුවෙක්ගේ ප්‍රොෆයිල් එකක් කමෙන්ට් කරගෙන යන්න… අපේ Cancer Patientලා වෙනුවෙන් Hair Donation කරන්න සුදුසු සැලෝන් සොයාගන්න ඕන ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම. Ladies Salons පමණයි. ඔයාලා දන්න හොඳ ඒවා කමෙන්ට් කරන්න....

Read More

දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sandamali Attale අක්කාගේ සහෝදරයාගේ ආදරණීය දියණිය Menudi Attale දුවගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකමක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් අය ලබන්න ඒ දුව වාසනාවන්ත උනා කියලා මට හිතෙනවා. කෙනෙකුගේ දුකට අසරණ කමට...

Read More

උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා. වයසක සියා කෙනෙක්. මිනිය ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. ගොඩක් ඇතුලේ ගමක… සමාජසත්කාර අරමුදලේ වියදමින් අපි මළගෙදර කටයුතු සූදානම් කලා. ඔයාලගේ උදව් හැකි ඉක්මනින් ඕන… මේ පවුල ඉන්නේ මැදවච්චිය, පාඩිග්ගම. නන්දසේන සීයා තමයි...

Read More

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Part 01)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. මේ පාසලේ පුස්තකාලයට අපි පොත් පරිත්‍යාග කලා. මෙය පරිත්‍යාග කලේ මාගේ කළණ මිතුරියක් වන Anuradha Palihakkara අක්කා සහ ඇගේ මිතුරියන් දෙදෙනෙක් වන Sagarika...

Read More

උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න පුලුවන්ද?

ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. ගොඩක් ඇතුලේ ගමක… කිසිම මරණාධාර සමිතියකට නැහැලු එයාලා. ඉතිං ගමේ අය කිසි කෙනෙක් නැහැ උදව්වට. මුදල් ගෙවලා තමා අපිට හැමදේම කරන්න වෙන්නේ. දරුවෝ ඉන්නවා, ඒත් එයාලත් අසරණයි. මේ සීයා හේනේ ඉන්නකොට එහෙම්මම පපුවේ අමාරුව හැදිලා...

Read More

හිතට මාර සතුටුයි

නමක් ගමක් දන්නේ නැති මනුස්සයෙක්ට උදව් කලා… හිතට මාර සතුටුයි ! මැදවච්චිය, පාඩිග්ගම මළ ගෙදර ඉඳන් ආපසු අපි මැදවච්චිය අපි නතර වෙන හොටෙල් එකට එන්න පිටත් වුනේ හම්බන්තොට ඉඳන් ආපු ගමන් මහන්සියට පොඩ්ඩක් නිදාගන්න කියලා හිතාගෙන. පොඩ්ඩක් දුර යනකොට ඇටවීරගොල්ලෑව හරියේ බයික් එකක් කාණුවකට පෙරළිලා. කට්ටිය...

Read More

නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, විරකැටිය, කැප්පිටියාව කණිෂ්ඨ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 185ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. මේ දිනවල පාසලේ නිවාසන්තර...

Read More

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. දරුවන් බොහොමයකට සපත්තු සහ හරිහමන්...

Read More

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල සැපයුමක් නැහැ. පන්සලේ ලිඳක් තිබුණත් එහි කිවුල් ගතිය නිසා ජලය...

Read More

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක් පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීම, ඒවායින් විග් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ~ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක්. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ එම ප්‍රතිකාර ක්‍රම...

Read More

ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබගේ සැලෝන් එක හරහා පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කිරීමට වැඩසටහනක් සිදු කිරීමට ඔබත් කැමතිද? සෑම දිස්ත්‍රික්කයකින්ම සැලෝන් 5කට අප අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ. කොළඹ, නුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් වැඩි සැලෝන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදේ. ඔබ කොණ්ඩය කැපීම පිළිබඳව පිළිගත්...

Read More

හිසකෙස් දන් දෙන්න කැමතිද?

Donate Hair | Donate Beauty (Share & Support) make someone beautiful giving her your own beauty… පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය පරිත්‍යාග කල හැක. මේ මහඟු...

Read More