Select Page

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත්...

Read More

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා – 6 වසර, තක්ශිලා – 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ ලැබෙන සොච්චමෙන් තමා මේ...

Read More