Select Page

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ...

Read More

රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ ඉන්නේ H.M. සුගතපාල (60), K.M. සුමනාවතී (52) සහ දියණිය අනූෂා ප්‍රියදර්ශනී (30). මේ දෙපළගේ දියණිය යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මව් පිය සෙවණේ සිටියද ඇය මේ වනවිට තිස් වැනි වියෙහි පසු වන තරුණියක්. නමුත් ඇයට රැකියාවක් කරන්නට තරම් මානසික තත්වයක් නොමැතිකමින් නිවසේ එදිනෙදා ආදායම සොයාගන්නෙ මේ පියා...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. “දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා” කියලා උන්වහන්සේ කීවා. පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව පන්සලට වැඩම කරවූ අතර...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා. උන්වහන්සේට නැවත පෙනීම...

Read More

වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ අම්මයි, තාත්තයි ජීවත්වෙන්නේ පදියතලාව. පුංචි පැලක ජීවත් වෙන්නේ. එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්. අපි මේ අම්මටයි තාත්තටයි වියලි ආහාර පාර්සලයක් සහ සරම් චීත්ත පරිත්‍යාග කලා. ඒ අය නොසෑහෙන්න පිං දුන්නා. මේ පිංකමට දායකත්වය දැක්වූයේ Dileepa Kariyawasam ෆේස්බුක් මිතුරා. ඔබට බොහොමත්ම පිං. ඔබ මේ සිදුකල...

Read More

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ… ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි අක්කා. ඔබට බොහොමත්ම...

Read More