Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම https://www.facebook.com/groups/donatingapcrmachine/...

Read More

ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ | 2019-BDU-PUT-0001

ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ එන්න අප හා එක් වන්න. ජාති ආගම් බේද නොසලකා අසරණ මිනිසුන්ගේ එක වේලක හෝ කුසගිනි නිවන්න සමාජ සත්කාර මානුෂිය මෙහෙයුම හා සෙනෙහසින් අත්වැල් බැද ගන්න දයාබර ඔබ සැමට සුහද ආරාධනා ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන...

Read More