Select Page

අසරණ වූ පියෙකුට සරණක් වූ සිඟිති දියණිය

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Amila Lakshika Perera අයියාගේ සහ Menaka Senevirathne අක්කගේ දයාබර දියණිය Nehara Perera දූ අද දින ඇගේ සත්වන උපන්දිනයට එළඹෙනවා. ඒ වෙනුවෙන් තම දියණියට ආශිර්වාද පතා අසරණ වූ අයෙකුට උපකාර කර අර්ථාන්විත ලෙස ඇගේ දියණියගේ උපන්දිනය සැමරීමට අමිල අයියාට අවශ්‍ය උනා. ඔහුගේ දියණියගේ...

Read More

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන්

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් වැඩිහිටියන් හා පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල් කිහිපයකට උදවු කරන්න. අද කාලයේ...

Read More

දෙමාපියන්ට පිං පිණිස අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

එරන්දි, පන්ඩු, අශ්විනි, අරෝශ, උශාන් සහ ශානි කියන්නේ මාගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන්. මේ අය එකිනෙකාට කළණ මිතුරන්ද වෙනවා. මා එසේ කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මේ මිතුරු පිරිස වෙන මිතුරු මිතුරියන්ටත් ආදර්ශයක් වන ලෙස තමාගේ ඇසුර පවත්වා ගෙන යනවා. ඔවුන් විනෝදාශ්වාදය පිණිස අනවශ්‍ය වියදම් සිදු නොකර ඒ...

Read More

මෙලොවින් සමුගත් සොහොයුරාට පරලෝ සුගතිය පිණිස පිංකමක් සිදුකල Phr Shyamalie Paulu Hewage අක්කා.

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන ශ්‍යාමලී අක්කාගේ ආදරණීය මල්ලී, P.H.N. සුනිමල් මහතා 2017. 06. 07 වන දිනට මෙලොවින් සමුගෙන වර්ෂයක් සම්පූර්ණ වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඒත් මේ මල්ලී ජීවිතයෙන් සමුගත්තේ අකාලයේ. වකුගඩු රෝගයකින් පීඩා විදලා තමයි මේ මල්ලී සදහටම මේ ලෝකෙන් සමු අරන්...

Read More