Select Page

අහිංසක පවුලකට පිහිට වූ Ahinsa නංගී

පසුගිය දිනක අහිංසා නංගි මට මගේ ඔෆිස් එකට වියලි ආහාර අඩංගු පාර්සලයක් එව්වා. අද ඒ වියළි ආහාර පාර්සලය අපේ අයියා මේ අහිංසක, අසරණ පවුලට ලබාදුන්නා. පොඩ්ඩට චොක්ලට් එකකූත් ලබාදුන්නා. මේ පවුල ඉන්නේ දියතලාව. තාම ඉන්න හිටින්නවත් තැනක් නෑ. දරුවගේ පියා කූළී වැඩ කරන්නේ. නොසෑහෙන්න පිං දුන්නා දරුවගේ අම්මා. මං...

Read More

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ සීයාට වයස අවුරුදු 86ක්. අංශභාගය හැදිලා. ගොඩක් අසරණ සීයා කෙනෙක්. අද අපි මේ සීයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. වාහනය නවත්වලා අපිට කිලෝමීටර් 1/2කට වඩා පයින් ඉතා දුෂ්කර කඳු පල්ලම් සහිත පාරක රෝද පුටුව තල්ලුකරගෙන, උස්සගෙන ගියා. අපි මේ සීයට රෝදපුටුව දුන්නහම සීයා ඇඬුවා සතුටට. ඒ පිනම ඇති අක්කා. ඒ පිනේ...

Read More