Select Page

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

Dushani Samaraweera මිතුරිය විසින් ඇගේ දෙමාපියන්ටත් වැඩිමල් සොයුරියටත් සෙත් පතා කුරුඳුගොල්ල බණ්ඩාරවෙල පදිංචි හැට හය වියැති ආර්.එම්. ආරියවතී මවට උපැස් යුවලක් පරිත්‍යාග කරා. මේ මව කලක පටන් දෑස් වල ඇති ආබාධ තත්වයෙන් පෙළුණ කෙනෙක්. ඇස් පරික්ෂා කරත් වියදම් කරලා ඉතිරි වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැති...

Read More

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

දරුවෙක්ගෙ අනාගතය ලස්සන වෙන්න නම් ඔහු යන මඟ නිවැරදි වෙන්න ඕන. ඒ වෙනුවෙන් දරුවෙක් තුළ යහපත් දැක්මක් තියෙන්න ඕන වගේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සියල්ල පැහැදිළිව දැකීමේ හැකියාව දරුවෙක්ට තියෙන්න ඕනමයි. නමුත් අවාසනාවකට අපේ රටේ දරුවෝ ගොඩක් මේ වෙද්දි පන්තියේ පාඩම් කියවන්නෙ බලන්නෙ ඇස් පුංචි කර කර. ඒ...

Read More

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්‍රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් සුරතලියයි මේ. මේ තමයි පැහැසරා, අපි බේරාගත් වැස්සියන්ගෙන් හුරතල්ම කෙනා තමයි මෙයා. බලන්න මෙයාගේ ලස්සන. මේ හුරතලියගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා...

Read More

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

මේ දඟමල්ලගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Nilu Thennakoon සොයුරිය නිසයි. ඇයගේ දායකත්වය තුළින් නැවතත් ජීවය ලැබූ නිම්සරා වචනින් ඔබට තුති පුදන්නට නොහැකි වූවත් හදවතින් බොහෝ පිං දෙනවා ඇති. මෙම උතුම් කුසලය ඈ විසින් සිදු කළේ ජූනි 19 වන දිනට යෙදී තිබූ...

Read More