හිරෝෂ අයියාගේ ආදරණීය බිරිඳ සුභාෂිණි නාකන්දල අක්කාට සෙත්පතා අයියා මගෙන් ඉල්ලා සිටියා අඩුපහසුකම් සහිත පන්සලකට වතුර ටැංකියක් පූජා කරන්න කියා. පසුගිය දවස් කිහිපයේම අපි ඒ සඳහා සුදුසු පන්සල් සෙව්වත් ලැබුණේ නැහැ. ඉතිං අද අපි ඒ වෙනුවෙන්ම දියතලාව සිට කිලෝමීටර් 156* ක් මග ගෙවාගෙන මොණරාගලට ගියා. මග දෙපස...
අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා. අපි අත්තම්මා සහ සීයා ගැන...
පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ...
ඊයේ දහවල් සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැල්සිරිපුරෙන් මේ ආච්චි අම්මාට රෝද පුටුවක් ඕන කියලා. වැසිකිළියට යන්නවත් විදිහක් නෑ, ඒක නිසා කොමඩ් එක සහිත විශේෂ රෝද පුටුවක් තමයි අවශ්‍ය වුණේ. මේ ආච්චි අම්මට වයස අවුරුදු 85ක් ලු. අපි මේ ආච්චි අම්මට ගිහාන් මිතුරාගේ උපන්දිනය...
පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා මේනක මිතුරාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් අද අපි මරදන්කඩවල පුරාණ එක්සත් බෝධිරාජාරාමය පන්සලට ලීටර් 1000 ජල ටැංකියක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පන්සලට තිබුණ ලොකුම ප්‍රශ්නයක් කියලා ජල ටැංකියක අවශ්‍යතාවය. අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට...