Select Page

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව....

Read More

උපන්දිනය වෙනුවෙන් දරුවන් ඉන්න අසරණ පවුලක කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන Madhushika Jayasooriya නංගී ඇගේ උපන්දිනය වෙනුවෙන් Gayan Pushpakumara Gombarage මල්ලීද සමඟ එකතුව අසරණ පවුලක් වෙනුවෙන් වියලි ආහාර පරිත්‍යාග කලා. මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගමක තමයි මේ පවුල ජීවත් වෙන්නේ. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන්...

Read More

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට කටයුතු කලේ මාගේ කළ්‍යාණ මිතුරකු වන සුධීර සහන් මිතුරායි. උපන්දිනය...

Read More

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට...

Read More