Select Page

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා…

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇය මීට කලිනුත් මෙවැනි පිංකම් කලා. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරලා සතුටු වෙන්න. ඉතිං පසුගියදා බුත්තල සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 5 දෙනා...

Read More

මනුසත් හදවත් හි දයාවෙන් නැවත ජීවය ලැබූ පැටී ? ? ? (බව්Cart Project 01 | අවිස්සාවේල්ල) – Part 01

පැටී දැන් අපි හැමෝගෙම සුරතලා වෙලා. පැටීව දැකපු දවසේ ඉඳන් එයා වෙනුවෙන් ෆේස්බුක් එකේ අයියලා අක්කලා නැන්දලා මාමලා ගොඩක් ඉදිරිපත් උනා දෙපා අහිමි උන මේ අසරණ පැටීට සරණක් වෙන්න. අද ඒ හැමෝගෙම සහයෝගෙන් පැටී ඔන්න ඇවිදිනවා… පෙර භවයන්හි රැස් කරගත් කුසලා නිසංසයන්ගේ බලයෙන් අප හැම මිනිස් ආත්මභාවයක් ලැබූවද...

Read More

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 01))

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම අත්වාරු තවත් සුවිශේෂී ඒවා උනේ එහි...

Read More