Select Page

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු...

Read More

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ විහාරස්ථානයේ චෛත්‍යය ඡායාරූප වල දැකගන්න පුළුවන්. ඉතාමත් පැරණි පුදබිමක්. නම සඳහන් කිරීමට අකමැති ෆේස්බුක් මිතුරියක් (ZS) මේ විහාරස්ථානයට ජල ටැංකියක් පූජාකලා. ඔබට...

Read More

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය ඩෙංගු රෝගය නිසා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නවතා හිටියේ. ඇය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමා තිළිණ මිතුරාට අවශ්‍ය වුණේ. නමුත් අවාසනවකට ඊයේ...

Read More

Shashi Dissanayake මිතුරියගේ පවුලේ සැමට ආශිර්වාද පතා ආදිවාසි පවුලක දියණියකට කිහිලිකරු යුගලයක් පරිත්‍යාග කිරීම

මේ දුවගේ නම මදුවාසිනී, වයස අවුරුදු 21යි. මීට අවුරුදු 11කට කලින් කකුලේ පිළිකාවක් හැදිලා කකුල කපලා ඉවත් කරලා. ආදිවාසි පවුලක දියණියක්. අම්පාර, මහ ඔය, පොල්ලේබැද්ද ගමේ ඉන්නේ. ඉතිං පසුගිය අප්‍රේල් 9 වෙනිදා අපි මේ දුවට කිහිළි කරු යුගලයක් පරිත්‍යාග කලා. නොසෑහෙන්න පිං දුන්නා. මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන්...

Read More

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක් අවශ්‍ය අම්මා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. මේ අම්මගේ වයස අවුරුදු 68යි. මැදවච්චිය, හිරල්ලුගම ගමේ ඉන්නේ. ඇවිදින්න බැහැ, එක්තැන් වෙලා ඉන්නේ. රූපසිංහ...

Read More

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා. පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා....

Read More