Select Page

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා (අවුරුදු 1 1/2) තව මේ ගෙදර දුලනි මහත්මියගේ අම්මා, තාත්තා සහ පුංචිද ජීවත් වෙනවා. හැමොම ජීවත්වෙන්නේ මහත්තයා දැනට කුලීවැඩ කරලා හම්බ කරන එකෙන්. තාත්තටත්...

Read More

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

සඳරුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අපි බුත්තලදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාව වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඒ අම්මා ගොඩක් පිං දුන්නා. මේ පිංකමට...

Read More

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. මේ තාත්තගේ නම බී. මල්හාමි. වයස අවුරුදු 86. අංශභාගය හැදිලා. ඉන්නේ පූනෑව, පලුගොල්ලෑව ගමේ. ගොඩක් අසරණ පවුලක්. අපි මේ තාත්තට රෝද...

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට අවශ්‍ය කලා සැමට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. මේ අම්මගේ නම බින්ගු එතිනි, ඉන්නේ මැදවච්චිය, පූනෑව, පලුගොල්ලෑව කියන ගමේ. වයස අවුරුදු 87යි. ලෙස්සල...

Read More

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි පසුගිය දිනක මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති මේ ජී. කලුහාමි අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඇය වැටිලා උකුල් ඇටය කැඩිලා දැන් අවුරුදු 12ක් තිස්සේ එක්තැන් වෙලා ඉන්නේ. අපි රෝද පුටුව පරිත්‍යාග කලාට පසු ඇය...

Read More

මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

වත්සලා අක්කගේ ආදරණීය මෑණියන්, තෙරේසා මහත්මිය සහ නැන්දා, විනිතා මහත්මියට පිං පිණිස අක්කට ඕනෑ කලා අසරණ ආබාධිත කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න. පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, ඇටවීරගොල්ලෑව තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියලා. මේ අම්මගේ...

Read More

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

2012 පෙබරවාරි 4 වැනි දින මිය පරලොව යන්නට යෙදුනාවූ අමරවංස කුමාරසිරි දාබරේ මහතාගේ ආදරණීය පුතණුවන් වන Venura Niron Dabare සහ Vindu Dabare පියණන් හට පිං පැමිණවීම උදෙසා අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීම සිදුකල ව්‍යාපෘතියකට දායකත්වය දැක්වූවා. 2019 පෙබරවාරි 04 වැනි දිනට ඔහු මෙළොව හැර ගොසින් වසර 7ක්...

Read More

පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අසරණ පවුල් වල දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග...

Read More

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්‍යාගය නිසා මේ දරුවන්ට ආයෙත් පාසලට කිලෝමීටර් ගණන් පයින් යන්න ඕන නැහැ. බලන්න මේ දරුවන්ගේ මූණුවල තියෙන සතුට. අම්මා...

Read More