Select Page

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ. ඒත් අංශභාගය නිසා මේ තාත්තා...

Read More

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ. හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. අම්මගේ ඇස් පේන්නේ නැහැ. අංශභාගේ හැදිලා ඉන්නේ. අඩු තරමේ සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. අපි මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග...

Read More

SLT Zero One Awards for Digital Excellence 2017/18 (01Awards)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක්...

Read More

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Kanchana Samanmali Samarasinghe අක්කාගේ ආදරණීය පුතු Matteo siriwardhana ගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකම් කිහිපයක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් දෙමාපියන් ලබන්න ඔයාලාගේ පුතා වාසනාවන්ත උනා කියලා මට හිතෙනවා....

Read More