Select Page

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්. මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර් ගානක් පයින් යන්න ඕන. ඉතිං අපි...

Read More

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ. කිලෝමීටර් 7-8ක් යන්න ඕන වතුර...

Read More

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 04 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ. කිලෝමීටර් 7-8ක් යන්න ඕන වතුර...

Read More

වියපත් රෝගී පියෙකුට ඇස් කණ්නාඩි පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

Shanika Abeysooriya නංගී මේ තාත්තාට ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කරන්න දායක වුණා. ඔහු රෝගී තත්වයෙන් පසුවන කෙනෙක්. ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කර ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තාට ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි. ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබගේ...

Read More

අසරණ දරුවන්ගේ කුසගිනි නිවීමට සහයවී තම දරුවාගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල් කිහිපයකට උදවු කරන්න. ඇත්තෙන්ම නොකඩවා අවුරුදු 3ක සිට...

Read More

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ චන්ද්‍රා රාජකරුණා මහත්මියගේ දියණිය වන Manikya Rajakaruna අක්කා මෑණියන් හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීමද සිදු කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි...

Read More

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය (Donating Dry Rations) – Part 03

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sachini Ahinsika මිතුරිය පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, ගුණවතී මහත්මිය සිහිපත් කරමින් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම...

Read More

වසර 12ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් “දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලද වගයි !

“දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹ’දී පිරිනැමූ වගයි !

Read More

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

මේ ඉන්නේ ඊ.පී වාසනා ප්‍රනාන්දු (24), ආර්.ඩී. නිශාන්ත විජේසිරි (29), නිශාන් (අවුරුදු 2 1/2), සිතුමි (4), ධනංජය (9). ජීවත්වෙන්නේ නීරවිය, පොතානෙගම, පහල ගිරිබාව. ජීවත් වුනේ ගොවිතැන් කරලා. මැටි ගෙදරක ජීවත්වුනේ. නමුත් අවාසනාවකට වගේ මීට සති කිහිපයකට පෙර මේ නිවස විදුලි කාන්දුවක් නිසා ගිනිගෙන විනාශ වුනා....

Read More

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත්...

Read More

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා – 6 වසර, තක්ශිලා – 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ ලැබෙන සොච්චමෙන් තමා මේ...

Read More