සහල් හෝ එළවළු පරිත්‍යාග කිරීම
අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි බොහොම අමාරැවෙන් ජිවිතය ගැට ගහ ගන්නේ. ඒ මදිවට මේ කොරෝනා වසංගතය. අපේ මේ පුංචි රටම බිලිගෙන. අනේ …ඔවුන් මොනවා කරන්නද. රට පුරාම අැදිරිනිතිය දාලා. ගෙදර ප්‍රශ්න අහස උසට ගොඩ ගැහිලා. රස්සාවක් කරගන්න විදිහක් නෑ. කොහොමද අතේ සල්ලි නැතිව ඔවුන් ගෙදරට බඩු ගේන්නේ. ඔවුන්ගේ දරැවො බඩගින්නේ. අනේ ඔවුන් ගැන අනුකම්පා කරලා මේ අහිංසක දරැවන්ගේ/වැඩිහිටියන්ගේ බඩගින්න නිවන්න වියලි අාහාර ලබා දෙන්නට පුලුවන්නම් ලොකු පිනක්. අපට උදව් කරන්න.
මේ දිනවල වියළි ආහාර වලත් ලොකු හිඟයක් තියේ. ඉතිං අපි හිතුවා අඩු තරමින් සම්බෝලයක්වත් හදාගෙන කන්න හාල් 5kg හෝ එළවළු මල්ලක් හෝ හැකි වුනොත් ඔබගේ ආධාර ලැබෙන ආකාරය බලා ඒ දෙකම හෝ පරිත්‍යාග කරන්න.
සහල් 5kg රු.490/- (පවුල් 100ක් වෙනුවෙන්)
සහල් 10kg රු.980/-
එළවළු මල්ලක් රු.500/-
සහල් සහ එළවළු – රු.990/-
සැ.යු : පවතින තත්වය අනුව එළවළු මිලට ගැනීමට නොහැකි වුවහොත් ඒ වෙනුවෙන්ද සහල් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන මුදල කමෙන්ට් කරන්න. රු.100කින් වුවද දායක විය හැක. මුදල් ඇඳිරිනීතිය අවසන් වූ පසුව වුවද පරිත්‍යාග කල හැක. ඒ සඳහා උපරිම දින 14ක කාලසීමාවක් ලබාදිය හැක. පරිත්‍යාග මුදල අපට දැනුම් දිය හැකිනම් අපට ඔබ වෙනුවෙන් ඒ මුදල වෙනත් ව්‍යාපෘතියක මුදල් වලින් වෙන් කල හැක.
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Commercial Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002475543
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Bank Of Ceylon (BOC) හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී NDB ආයතනික ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න. එම නිසා අන්තර්ජාල පහසුකම සහිත Sampath/Commercial/BOC/Peoples/Cargils Bank ගිණුම් භාවිතය මෙම අවස්ථාවේ අපට පහසුවකි)
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
0 Comments