Select Page

Project “Second Chance” | ජීවදාන – 04 (හදාගන්න භාරදුන් පවුල සමඟ)

අපි පොලොන්නරුව, දියබෙදුම ඉන්න මේ පවුලට අද අපි බේරගත්ත එක එළදෙනක් භාරදුන්නා. මෙයානම් හරි වසයි. අනින්නමයි හදන්නේ. මේ පවුල ජීවත් වෙන්නේ ගඩොල් කපලා… අපේ එළදෙනත් ආදරෙන් බලාගන්න ඒ අය පොරොන්දු වුණා. එයාලට තව එළදෙනුන් 2කුත් ඉන්නවා… අපි නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කරලා තමයි මේ සතාව භාරදීම...

Read More

~ජීවදාන – මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම~

අද දිනයේදී අප දෙවන එළදෙනද බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියා. ඒ වගේම ඊයේ දිනයේදී අප සමාජසත්කාර කණ්ඩායම විසින් පැටවු දෙදෙනා ලැබෙන්නට සිටින එළදෙන රැගෙන යන ලදි. හෙට දිනයේදී අනෙක් එළදෙනවත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ජූලි 11 සහ 12 යන දෙදින තුල මේ කිරි එළදෙනුන් තිදෙනාම තෝරාගත්...

Read More