Select Page

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය ඩෙංගු රෝගය නිසා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නවතා හිටියේ. ඇය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමා තිළිණ මිතුරාට අවශ්‍ය වුණේ. නමුත් අවාසනවකට ඊයේ...

Read More

අහිංසක පවුලකට පිහිට වූ Ahinsa නංගී

පසුගිය දිනක අහිංසා නංගි මට මගේ ඔෆිස් එකට වියලි ආහාර අඩංගු පාර්සලයක් එව්වා. අද ඒ වියළි ආහාර පාර්සලය අපේ අයියා මේ අහිංසක, අසරණ පවුලට ලබාදුන්නා. පොඩ්ඩට චොක්ලට් එකකූත් ලබාදුන්නා. මේ පවුල ඉන්නේ දියතලාව. තාම ඉන්න හිටින්නවත් තැනක් නෑ. දරුවගේ පියා කූළී වැඩ කරන්නේ. නොසෑහෙන්න පිං දුන්නා දරුවගේ අම්මා. මං...

Read More