Select Page

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින් පෙනේවි නිවසේ තත්වය. නිවසට දොර ජනෙල් නැහැ. කැලයක් මැද්දෙන් ගොඩක් දුර යන්න වුණා මේ නිවස සොයාගෙන. මගේ ෆේස්බුක් මිතුරියක් වන Nilupa Perera අක්කගේ දුව...

Read More

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 93ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා… ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්. එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව) Donate a Light, Create a Bright Project කුප්පි...

Read More

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්. ලොකු දූට ලස්සනට විරිඳු කියන්න පුලුවන්. මගේ ෆේස්බුක් මිතුරියක් වන Dee Shwepps (දිලූපා) අක්කගේ පුතා නයිජල් විජේතිලක පුතාගේ උපන්දිනය පෙබරවාරි 26...

Read More

IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන… ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු… පාසල : මහසෙන් ජාතික පාසල, නිකවැරටිය වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 340 මෙහිදී අප මූලික වශයෙන් අන්තර්ජාලය සහ...

Read More

IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන… ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු… පාසල : ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11 සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 102 මෙහිදී අප මූලික වශයෙන් අන්තර්ජාලය...

Read More

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari Wijesinghe අක්කා සහ Chandima Lankani Kumarapperuma අක්කා. මේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඉන් දරුවෝ 4 දෙනෙක් පාසල් යනවා. පියා කුළී වැඩ කරලා තමයි දරු...

Read More