Select Page

අඩුආදායම්ලාභී දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම

මැදවච්චිය ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී දරුවන් රැසකට සපත්තු පරිත්‍යාග කරන් ලදි. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Read More

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීම

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ උදව්වෙන් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීම. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Read More

SLT Zero One Awards – විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක්...

Read More

වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ Sarathchandra Rajamuni මහතාගේ ආදරණීය පුතණුවන් Sathyajith Rajamuni අයියා සහ ආදරණීය ලේලිය Kushi Ratnayake විසින් ඔහු හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දීමද සිදු කලා. ඒ තාත්තා නොසැහෙන්න පිං දුන්නා....

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි ආබාධිත කාන්තාවකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම. වයස අවුරුදු 41ක් වන නිලූකා කුමාරි නමැති මැය හදිසියේ ඇතිවූ අංශභාග තත්වයක්...

Read More

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair (නැවත පරිත්‍යාග කිරීම)

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි සති කිහිපයකට කලින් මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති ජී. කලුහාමි අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඇය වැටිලා උකුල් ඇටය කැඩිලා දැන් අවුරුදු 12ක් තිස්සේ එක්තැන් වෙලා ඉන්නේ. ඒත් ඒ අම්මට වැසිකිළියටවත් යාගන්න...

Read More

පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරූ සෙනෙහෙබර යුවල

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Yudara Bernard Weerakoon අයියා සහ Lanka Ekanayake අක්කාට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආදරණීය දියණියගේ (ආන්යා ඇව්රිල් වීරකෝන්) 3වැනි උපන්දිනය සමරමින් අසරණ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරන්නට. අධික වියදම් දරමින් සමරන උපන්දින සාද තුළ රැඳෙන සතුට මෙන් නොව මෙවන් දරුවන්‍ට උපකාර වෙමින්...

Read More

අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරා. මේ අම්මා හම්බවුනේ ඒ ගමක අපි සංචාරය කරනවිට. මෙම ගම්මාන අති දුෂ්කර මෙන්ම නිරතුරුවම නියගය නිසා පීඩා විදින ගම්මාන. එවන් පරිසරයක ගිනි...

Read More

උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය

Lakma Ranasinghe නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ පිංකමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය පිංකම් කිහිපයක් සිදුකලා. ඒ අතර මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කිරීමක්ද සිදුකලා. මේ මවට ඇස් වල පෙනීමේ අඩුවක් කලක පටන්ම තිබුණත් කණ්නාඩි දෙකක් හදාගන්න යන වියදම දරාගන්න බැහැ. වයසට යන ඕනම...

Read More

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි මේ ආබාධිත තාත්තාට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම. වයස 68ක් වූ මේ තාත්තට අංශභාගය හැදිලා. මානසික ආබාධයකුත් තියේ. ගොඩක් අසරණයි....

Read More