Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ අම්මයි, තාත්තයි ජීවත්වෙන්නේ පදියතලාව. පුංචි පැලක ජීවත් වෙන්නේ. එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්. අපි මේ අම්මටයි තාත්තටයි වියලි ආහාර පාර්සලයක් සහ සරම් චීත්ත පරිත්‍යාග කලා. ඒ අය නොසෑහෙන්න පිං දුන්නා. මේ පිංකමට දායකත්වය දැක්වූයේ Dileepa Kariyawasam ෆේස්බුක් මිතුරා....

read more
අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ... ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි...

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වල කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වල කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරා

බොහෝ කලක පටන් සමාජසත්කාර සමඟින් රැඳී සිටිමින් ව්‍යාපෘති ගණනාවක් වෙත දායකත්වය දැක්වූ මිතුරෙක් වන Udara Hemachandra මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් අපි අසරණ පවුල් කිහිපයකට වියලි ආහාර පරිත්‍යාග කලා. ඉතා අසරණ මේ වැඩිහිටියන් කිසිවකු හට කිසිදු පිළිසරණක් නැහැ. වියපත් ගතේ සවියක්...

read more
පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්. මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර්...

read more
Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03  නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ....

read more
Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 04  නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 04 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ....

read more
වියපත් රෝගී පියෙකුට ඇස් කණ්නාඩි පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

වියපත් රෝගී පියෙකුට ඇස් කණ්නාඩි පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

Shanika Abeysooriya නංගී මේ තාත්තාට ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කරන්න දායක වුණා. ඔහු රෝගී තත්වයෙන් පසුවන කෙනෙක්. ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කර ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තාට ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි. ඔබ මේ...

read more
අසරණ දරුවන්ගේ කුසගිනි නිවීමට සහයවී තම දරුවාගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

අසරණ දරුවන්ගේ කුසගිනි නිවීමට සහයවී තම දරුවාගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල් කිහිපයකට උදවු කරන්න....

read more
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ චන්ද්‍රා රාජකරුණා මහත්මියගේ දියණිය වන Manikya Rajakaruna අක්කා මෑණියන් හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීමද සිදු කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.