Select Page

~SLT ZeroOne Awards 2018/19~

by | Mar 4, 2020 | Awards | 0 comments

~SLT ZeroOne Awards 2018/19~

විවිධ ඩිජිටල් කරියාදාමයන් ආශරිතව විශිෂ්ඨතා පරකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්ය නොවන සංවිධාන (Government Institutions and NGOs)
1️⃣ විශිෂ්ටතම ප්රජා බල ගැන්වීමේ වැඩසටහන
(Best Community Empowerment Programme)
2️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile)
3️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite)
යන කාණ්ඩ යටතේ අවසන් වටයට තේරී පත්වුණ ලංකාවේ ඉහළ පෙළේ ආයතන අතරට SamajaSathkara.lk (www.samajasathkara.lk) – (Udaw.lk – Platform by SamajaSathkara TechLabs) ද තේරී පත්වී තිබෙන බව අප සමඟ සම්බන්ධ වී සිටින ලොව වටා දස දහස් ගණනක් ෆේස්බුක් මිතුරු මිතුරියන් වෙත සතුටෙන් දන්වා සිටිනවා.
ජය පැරදුම කෙසේ වෙතත් ෆේස්බුක්/තාක්ෂණය සමාජයේ යහපැවැත්මට යොදාගනිමින් දැහැමි සමාජයක්, සංවර්ධිත රටක් ගොඩ නැගීමේ අරමුණින් නිරතුරුවම ක්රියාකිරීමට SamajaSathkara.lk කණ්ඩායම ඇප කැප වී සිටින බව සතුටින් දන්වා සිටිනවා.
~දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය – නිර්මාතෘ : SamajaSathkara.lk~
SLT ZeroOne Awards 2018/19 is organized to recognize institutions, individuals and brands for achievements by leveraging digital technologies.
RECOGNIZING, HONORING AND ENCOURAGING EXCELLENCE IN DIGITAL INITIATIVES
It gives us a great pleasure to inform you that our product Udaw.lk has been shortlisted for the SLT ZeroOne Awards 2018/19, under below categories over 500+ applicants.
Best Use of Mobile (Udaw.lk – Make your mobile phone the art of solving community problems)
Best Community Empowerment Programme (Udaw.lk – The Next Level of Supporting People – Support 2.0)
Best Website or Microsite (Udaw.lk – The Website that Resolve Community Issues)
Warmly welcome you all to join us and spread your kind wishes to achieve this supremacy award which would establish a memorable achievement for SamajaSathkara.lk Foundation (TechLabs – Technical Partner) 2020 again.
The Awards Night will be held @ The Grand Ballroom Shangri – La, Colombo on 04th March 2020 from 06.00 PM onwards
for more information visit www.01awards.lk

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.