පෝශ්‍යදායි ආහාර

මේ පෝස්ට් එක කියවන ඕනෑම අයෙක්ට රු.20ක් හෝ පරිත්‍යාග කිරිමේ හැකියාව තිබෙනවා. මගහරින්න එපා…
අාරෝග්‍යා පරමා ලාභා. නිරෝගි කමයි පරම ලාභය…මුලු මහත් ලෝකයම වසගයට ගත් කොරෝනා වෙෙරසය අපේ මේ පුංචි දිවයිනත් බිලි ගෙන හමාරයි. සුලි කුණාටුවක් ලෙසින් පැතිරයන මේ වසංගතම මඩින්නට දැයේ ජිවමාන දෙවියන් ලෙසින් අප්‍රතිහත ධෛර්යයකින් දිවාරැ නොතකා තම ජිවිතයම පරදුවට තබා අපේ වෙෙද්‍යවරැන් හෙදියන් සමගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ හැමකෙනෙක්ම මේ වෙර දරන්නෙ මේ පුංචි දිවයින් සියලු ජනයා බේරා ගන්නටයි. දිවාරැ නොතකා එක දිගටම පැය 12-13ක් අාරක්ෂිත අැදුමින් සැරසි මේ ගෙවන කටුක බයංකර ජිවිතය ඔවුන් ගෙවන්නේ ඔබේ ජිවිතය රැක දෙන්නටයි. කුසට අහරක් නොමැතිව වතුර උගුරක් නොමැතිව දැවෙන පෝරණුවක ඉන්නවා වගේ අැදුම් අැදගෙන කරන මේ කැපකිරිම අැයි ඔබේ හදවතට නොදැනෙන්නෙ. අැයි අපි ඔවුනට සහය නොදෙන්නෙ. තුන් වේලෙන් එක වේලක් වත් හරියට කුසට අහරක් නොමැතිව අප වෙනුවෙන් ජීවිත පරදුවට තබා කැපවෙන මේ මිහිපිට දෙවිවරැන්ට අපි කැලරි/පෝෂ්‍යගුණය වැඩියෙන් අැති ශරීර ශක්තිය ඉක්මනින් වඩවන චීස්, චොකලට්, පීනට් වගේ අාහාර ටිකක් ලබා දෙන්නට කාරැණික වෙමු. ඔවුන්ට ලබාදිය හැකි ක්ෂණික ආහාර පිළිබඳව ඔබේ අදහස්ද දක්වන්න. ලොකු පිනක්. මේ සත් ක්‍රියාව අප වෙනුවෙනුයි, ජිවිත පරදුවට තබා සිදු කරන්නේ.
මෙය වරකපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු මාගේ මිතුරෙකුගේ ආයාචනය මත ආරම්භ කරන ලදි. වරකාපොල ප්‍රදේශය/නගරය දින කිහිපයක සිට වසා දාමා ඇත. ඒ එක් කොරෝනා රෝගියෙකු නිසා. ඔහු හා සබඳකම් පැවැත්වූ 100 ගණනක් පිළිබඳව මේ අවස්ථාවේ විමසිල්ලෙන් ඉන්නේ. විශාල ලෙස සාමාන්‍ය රෝගීන් පිරිසක් රෝහල වෙත පැමිණෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ සැමවිටම සූදානමින් සිටින්නේ. ඉතිං අපි ආරම්භයක් ලෙස මෙම රෝහලෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමු. අනෙක් රෝහල් වලටත් උදව් කරමු. ඔබේ රෝහල නොවෙන්නට පුලුවන්. ඒත් ඔවුන්ද මිනිසුන්. මනුසත්කමේ නාමයෙන් පිහිට වෙන්න. එක චොක්ලට්, චීස් කෑල්ලක් වෙනුවෙන් වුවද ඔබට දායකත්වය දැක්විය හැක.
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන මුදල කමෙන්ට් කරන්න. රු.100කින් වුවද දායක විය හැක.
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Bank Of Ceylon (BOC) හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී NDB ආයතනික ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න. එම නිසා අන්තර්ජාල පහසුකම සහිත Sampath/Commercial/BOC/Peoples/Cargils Bank ගිණුම් භාවිතය මෙම අවස්ථාවේ අපට පහසුවකි)
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
0 Comments