Select Page

පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

අඩුපහසුකම් සහිත විහාරස්ථාන වල ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද ? විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now...

Read More

දිවා රෑ පිං වැඩෙන පිංකම්

විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්… අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමේදී මුණගැසෙන අඩුපහසුකම්...

Read More

ගමටම ඇඳුම් 2019/20

ගමටම ඇඳුම් 2019/20 හැකි තරම් Share කර උදව් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදි. කලින් අවස්ථාවේ එවීමට නොහැකි වූ අය මෙම අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය. ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන භාවිතා කරන ලද හොඳ තත්වයේ තිබෙන ඇඳුම්...

Read More

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක්

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කරමු – Share & Support වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල...

Read More

හිසකෙස් දන් දෙන්න කැමතිද?

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? මේ මහඟු පිංකමට ඔබත් දායක වෙන්න කැමතිනම් මට දැනුම් දෙන්න. තවත් කෙනෙක් ධෛර්යමත් කරන්න කැමතිනම් ඔබත් හිසකෙස් දන් දෙන්න කැමතියි කියලා කමෙන්ට් කරන්න. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින වැඩසටහනකි. ආරම්භ කරන දිනයක් හෝ ක්‍රියාපටිපාටියක්...

Read More

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න (Donate a Tyre) – Share කර උදව් කරන්න අසරණ මිනිසුන් සොයා යන ගමනේදී අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. මේ වන විට මා ඒ මෙහෙවර වෙනුවෙන් පොළොවේ සිට හඳට ඇති දුර වගේ දෙගුණයක් ශ්‍රී ලංකාව වටා සංචාරය කර තිබෙනවා. මාගේ වයසත් සමඟ බලන කල එවන් දුරක් අසරණ...

Read More

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න) SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද? පහත දක්වලා තියෙන්නේ 2030 වන විට අපි ලඟාවිය යුතු ඉලක්ක 17ක්. (Transforming our World : the 2030 Agenda for Sustainable Development) ඔබට යම් දැනුමක් තියේනම් එක් එක් ඉලක්ක...

Read More