Select Page

දරුවෝ දෙදෙනෙක් සමඟ තනිවු මවක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල කිට්ටුව. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විස්තර කරන්න අවශ්‍ය නැහැනේ ඡායාරූප දැක්කහම ඔවුන්ගේ අසරණ භාවය පේනවා. කොළඹ – කතරගම පාර අයිනේ පොඩි පැලක් අටවගෙන මේ අය ඉන්නේ. දවල්ට පාර අයිනේ පාඩම් කරනවා. රෑට කුප්පි ලාම්පු එලියෙන් තමා මේ අය ඉන්නේ… Chandrik Gunaratne අක්කා තමා මේ...

Read More

දරුවෝ 7 දෙනෙක් සිටින අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරිය

මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් – මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි (7), මතීශ (6), මිතිල (3 1/2). තාත්තා කුලීවැඩ කරලා තමයි මේ පවුල රැකගන්නේ. පුංචි නිවසක ඉන්නේ. රෑට කුප්පි ලාම්පු එළියෙන් තමා මේ පවුල ඉන්නේ. ගෙදර දොරක්වත් නැහැ. අපි යනකොට...

Read More

දරුවෝ 5 දෙනෙක් සමඟ ජීවිතය ගැටගහගන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මැදවච්චිය පාඩිග්ගම ගමේ. ගොඩාක් අසරණ පවුලක්. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ගොවිතැන් කරලා තමයි මේ පවුල රැකගන්නේ. දරුවන්ගේ පියා කේ. නන්දතිස්ස (50) මව දිනේෂා හේමන්ති (40) ප්‍රබෝධා (12 වසර), සජිත් (11 වසර), ලසිත් (7 වසර), පබෝධා (1 වසර), දිනාරා (මාස කිහිපයක්) ගොඩක් අසරණ පවුලක්. රෑට කුප්පි ලාම්පු...

Read More

කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය...

Read More

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්… (MR | NR | CR) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් සමාජසත්කාර පදනමේ “පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්” වැඩසටහනේ වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා හැරීමේ...

Read More

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා...

Read More

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න (Donate a Tyre) – Share කර උදව් කරන්න අසරණ මිනිසුන් සොයා යන ගමනේදී අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. මේ වන විට මා ඒ මෙහෙවර වෙනුවෙන් පොළොවේ සිට හඳට ඇති දුර වගේ දෙගුණයක් ශ්‍රී ලංකාව වටා සංචාරය කර තිබෙනවා. මාගේ වයසත් සමඟ බලන කල එවන් දුරක් අසරණ...

Read More

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න) SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද? පහත දක්වලා තියෙන්නේ 2030 වන විට අපි ලඟාවිය යුතු ඉලක්ක 17ක්. (Transforming our World : the 2030 Agenda for Sustainable Development) ඔබට යම් දැනුමක් තියේනම් එක් එක් ඉලක්ක...

Read More

හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More