Select Page

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල “සුදස්සනාරාමය පන්සල” කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල සැපයුමක් නැහැ. පන්සලේ ලිඳක් තිබුණත් එහි කිවුල් ගතිය නිසා ජලය...

Read More

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක් පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීම, ඒවායින් විග් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ~ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක්. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ එම ප්‍රතිකාර ක්‍රම...

Read More

ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබගේ සැලෝන් එක හරහා පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කිරීමට වැඩසටහනක් සිදු කිරීමට ඔබත් කැමතිද? සෑම දිස්ත්‍රික්කයකින්ම සැලෝන් 5කට අප අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ. කොළඹ, නුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් වැඩි සැලෝන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදේ. ඔබ කොණ්ඩය කැපීම පිළිබඳව පිළිගත්...

Read More

හිසකෙස් දන් දෙන්න කැමතිද?

Donate Hair | Donate Beauty (Share & Support) make someone beautiful giving her your own beauty… පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය පරිත්‍යාග කල හැක. මේ මහඟු...

Read More

“විග්” එකක අවශ්‍යතාවය ඇති පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද?

ඔබත් පිළිකා රෝගයෙන් පීඩා විඳින “විග්” එකක අවශ්‍යතාවය ඇති අන්ත අසරණ අඩු ආදායම්ලාභී පවුල් වල පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද? ඔවුන් පිළිබඳව අපට දැනුම් දෙන්න : 0701 10 10 10 (නොඑසේනම් ෆේස්බුක් පණිවිඩයක් එවන්න) එම පුද්ගලයින්ට අපට ලබාදිය හැකි සේවාවන් : 1. විග් එකක් (ස්වාභාවික කෙස් වලින්...

Read More

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන්

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? Donate Hair | Donate Beauty (Share & Support) make someone beautiful giving her your own beauty… ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය පරිත්‍යාග කල හැක. මේ මහඟු...

Read More

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා. වයසක සියා කෙනෙක්. මිනිය ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. මමත් තාම හම්බන්තොට ඉඳන් එන ගමන්. මහන්සි නොබලා මම යනවා අවසන් කටයුතු කරන්න. කිසිම මරණාධාර සමිතියකට නැහැලු එයාලා. ඉතිං ගමේ අය කිසි කෙනෙක් නැහැ උදව්වට. මුදල් ගෙවලා තමා අපිට...

Read More

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්… දානයේ අනුසස් බොහෝය . ඔබට මතකද කොසබෑ නුවර භික්ෂූන් ගේ අසමඟිය ඇතිවූ අවස්තාවේ දී බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරනු ලැබුවා. මෙහිදී බුදුන් වහන්සේ ට...

Read More

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්… දානයේ අනුසස් බොහෝය . ඔබට මතකද කොසබෑ නුවර භික්ෂූන් ගේ අසමඟිය ඇතිවූ අවස්තාවේ දී බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරනු ලැබුවා. මෙහිදී බුදුන් වහන්සේ ට...

Read More

පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

අඩුපහසුකම් සහිත විහාරස්ථාන වල ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද ? විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) – Join Now...

Read More