Select Page

වියපත් උනත් ගතේ සවියෙන් පවුලක කුසගින්න නිවන සීයාටත් ආච්චීටත් පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ අම්මයි, තාත්තයි ජීවත්වෙන්නේ පදියතලාව. පුංචි පැලක ජීවත් වෙන්නේ. එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්. අපි මේ අම්මටයි තාත්තටයි වියලි ආහාර පාර්සලයක් සහ සරම් චීත්ත පරිත්‍යාග කලා. ඒ අය නොසෑහෙන්න පිං දුන්නා. මේ පිංකමට දායකත්වය දැක්වූයේ Dileepa Kariyawasam ෆේස්බුක් මිතුරා. ඔබට බොහොමත්ම පිං. ඔබ මේ සිදුකල...

Read More

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ… ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි අක්කා. ඔබට බොහොමත්ම...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් වල කුසගිනි නිවූ ෆේස්බුක් මිතුරා

බොහෝ කලක පටන් සමාජසත්කාර සමඟින් රැඳී සිටිමින් ව්‍යාපෘති ගණනාවක් වෙත දායකත්වය දැක්වූ මිතුරෙක් වන Udara Hemachandra මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් අපි අසරණ පවුල් කිහිපයකට වියලි ආහාර පරිත්‍යාග කලා. ඉතා අසරණ මේ වැඩිහිටියන් කිසිවකු හට කිසිදු පිළිසරණක් නැහැ. වියපත් ගතේ සවියක් නැතත් හිතේ සවියෙන් එදා වේල...

Read More

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්. මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර් ගානක් පයින් යන්න ඕන. ඉතිං අපි...

Read More

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 03 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ. කිලෝමීටර් 7-8ක් යන්න ඕන වතුර...

Read More

Project Water 2018 | Water Means Life (වැල්ලවාය) – Day 01 – Part 04 නියඟයෙන් පීඩා විඳින අසරණ පවුල් 500±කට ජලය ලබාදීම.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම සේවා වසමේ කෙන්හත සහ ඕලුගල ගමේ පවුල් 168+ක්, බලහරුව, ගැමුණුපුර සහ සමගිපුර ගමේ පවුල් 225+ක් මාස කිහිපයක සිට දැඩි නියං තත්වය නිසා බොන්න වතුර පොදක් නොමැතිව දුක් විඳිනවා. ගමේ ළිං තිබුණත් බීමට සුදුසු තත්වයක් නැහැ. කිලෝමීටර් 7-8ක් යන්න ඕන වතුර...

Read More

වියපත් රෝගී පියෙකුට ඇස් කණ්නාඩි පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

Shanika Abeysooriya නංගී මේ තාත්තාට ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කරන්න දායක වුණා. ඔහු රෝගී තත්වයෙන් පසුවන කෙනෙක්. ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කර ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තාට ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි. ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබගේ...

Read More

අසරණ දරුවන්ගේ කුසගිනි නිවීමට සහයවී තම දරුවාගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල් කිහිපයකට උදවු කරන්න. ඇත්තෙන්ම නොකඩවා අවුරුදු 3ක සිට...

Read More

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ චන්ද්‍රා රාජකරුණා මහත්මියගේ දියණිය වන Manikya Rajakaruna අක්කා මෑණියන් හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීමද සිදු කලා. මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි...

Read More