Select Page

PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

by | Nov 21, 2020 | Facebook Posts | 0 comments

ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න)

මෙම ෆේස්බුක් මිතුරු මිතුරියන් එක්ව පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වන PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.

මෙම PCR යන්ත්‍රය වෙනුවෙන් රු.ලක්ෂ 50ක් වැයවන අතර ඔබට රු.5කින් වුවද සම්බන්ධ විය හැක.

උපකල්පනයක් ලෙස රු.1,000 බැගින් එක් අයෙක් පරිත්‍යාග කලහොත් මිතුරන් 5,000 එකතුවෙන් මෙය පහසුවෙන්ම සිදු කරන්න පුලුවන්. ඔබට පහසු මුදල පරිත්‍යාග කරන්න. ඒත් එක්කම මිතුරන් 10කටවත් මේ පණිවිඩය යවන්න. ඔවුන්වත් එකතු කරගන්න.

ජාති, ආගම්, දිස්ත්‍රික් භේදයකින් තොරව මෙම
පරිත්‍යාගය වෙනුවෙන් ඔබට සම්බන්ධ විය හැක

සියලුම විස්තර සඳහා පිවිසෙන්න : https://www.facebook.com/groups/donatingapcrmachine/

මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම සඳහා තොරතුරු ලබාගැනීමට සහ පොරොන්දු වීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න :

Donating a PCR Machine

#donatepcr

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.