Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන්

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන්

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් වැඩිහිටියන් හා පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල්...

read more
දෙමාපියන්ට පිං පිණිස අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

දෙමාපියන්ට පිං පිණිස අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

එරන්දි, පන්ඩු, අශ්විනි, අරෝශ, උශාන් සහ ශානි කියන්නේ මාගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන්. මේ අය එකිනෙකාට කළණ මිතුරන්ද වෙනවා. මා එසේ කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මේ මිතුරු පිරිස වෙන මිතුරු මිතුරියන්ටත් ආදර්ශයක් වන ලෙස තමාගේ ඇසුර පවත්වා ගෙන යනවා. ඔවුන් විනෝදාශ්වාදය...

read more
මෙලොවින් සමුගත් සොහොයුරාට පරලෝ සුගතිය පිණිස පිංකමක් සිදුකල Phr Shyamalie Paulu Hewage අක්කා.

මෙලොවින් සමුගත් සොහොයුරාට පරලෝ සුගතිය පිණිස පිංකමක් සිදුකල Phr Shyamalie Paulu Hewage අක්කා.

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන ශ්‍යාමලී අක්කාගේ ආදරණීය මල්ලී, P.H.N. සුනිමල් මහතා 2017. 06. 07 වන දිනට මෙලොවින් සමුගෙන වර්ෂයක් සම්පූර්ණ වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඒත් මේ මල්ලී ජීවිතයෙන් සමුගත්තේ අකාලයේ. වකුගඩු රෝගයකින් පීඩා විදලා තමයි මේ...

read more
පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

"සහස්නා" ඇපරල් | "Sahasna" Apparel (A Virtuous Associate of Samajasathkara.lk) - Sustaining Rural Families අඩු ආදායම්ලාභී පවුල් වලට ස්වයංරැකියා ලබාදීමේ අරමුණින් සහ අඩු ආදායම් ලාභී පවුල් වල කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් ආරම්භ කල සහස්නා ඇපරල් ජූලි මාසය තුල...

read more
පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය සහ මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය සහ මිතුරා

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Ishara Premadasa සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන Shameera Rathnayaka මිතුරා පවුලේ සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් අවැසි කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වුණා. මේ ඉන්නේ නිලූක සඳරුවන් පුතා. වයස අවුරුදු 26යි. උපතින්ම ආබාධිතයි. දන්ගහවත්ත...

read more
අද ඇගේ විවාහ දිනයයි… අසරණ අත්තම්මා කෙනෙකුට වාරුවක් වෙමින් කුල ගෙට යන පින්බර මනාලිය

අද ඇගේ විවාහ දිනයයි… අසරණ අත්තම්මා කෙනෙකුට වාරුවක් වෙමින් කුල ගෙට යන පින්බර මනාලිය

සුන්දර මනාලියක් වීම හැම කෙල්ලෙකුගේම අහිංසක බලාපොරොත්තුවක්. ඒ දවස මහත් ඉහළින් සමරන්න ගොඩක් අය උත්සහ කරනවා. නමුත් බොහොම අතලොස්සක් තමයි ඒ දවස අර්ථාන්විත කරගන්නේ කොහොමද කියලා හිතන්නේ. හැමදාමත් වගේ යහපත් මිතුරු ඇසුර නොඅඩුව ලබන මගෙන් එවැනි වූ මිතුරියක් වන Kushani...

read more
අසරණ ආබාධිත තරුණයෙක්ට වායු මෙට්ටයක් පරිත්‍යාග කිරීම | මැදවච්චිය (Donating an Air Metress)

අසරණ ආබාධිත තරුණයෙක්ට වායු මෙට්ටයක් පරිත්‍යාග කිරීම | මැදවච්චිය (Donating an Air Metress)

Donor : ඉන්දුෂා සමූහ ව්‍යාපාරයේ අධිපති ඉඳුනිල් උදේශික අයියා තමයි මේ පිංකමට දායකත්වය දැක්වූයේ. ඔයාට ගොඩක් පිං අයියා. වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... ඔයාලටත් මේ වගේ අසරණ කෙනෙක්ට රෝදපුටුවක්, වතුර මෙට්ටයක් වැනි දෙයක් පරිත්‍යාග කරන්න අවශ්‍යයි නම් හෝ ඔබේ ගමේ...

read more
හඳුන්කූරූ විකුණා දරුවන් 3 දෙනෙක් රැකබලාගන්නා ආබාධිත පුද්ගලයෙක්ට රෝද 3ක රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

හඳුන්කූරූ විකුණා දරුවන් 3 දෙනෙක් රැකබලාගන්නා ආබාධිත පුද්ගලයෙක්ට රෝද 3ක රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ ඉන්නේ ඕ.ආර්. රංජිත් (45) මහතා. අවුරුදු 10කට කලින් කකුල් පණ නැතිවෙලා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මයන්ත (13), සචින්ත් (8), නෙතුම් (4). බිරිඳ විමලා රත්නායක (38). අලුපොත, කඩේවත්ත, නිවිතිගල ලිපිනයේ ඉන්නේ. නෙතුම් පුතා අපි කලින් පාර යනකොටනම් හිටියා. මේ පාර යනකොට පුතාව ශාසනයට...

read more
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරන්න. ඉතිං මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් අපි දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට...

read more
Wathsala Arangala අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය සහ පරලෝ සැපත් නෑනා වෙනුවෙන් ගැබිණි මාතාවකට පිහිටවීම

Wathsala Arangala අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය සහ පරලෝ සැපත් නෑනා වෙනුවෙන් ගැබිණි මාතාවකට පිහිටවීම

වත්සලා අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sanjaya Sumanasena අයියගේ උපන්දිනය පසුගිය අප්‍රේල් 4 වෙනිදට යෙදිලා තිබුණා. ඒත් එක්කම සංජය අයියගේ සොහොයුරිය නිලූෂා සුමනසේන අක්කා මෙලොවින් සමු අරන් දැනට වසර 10ක් වෙනවා. ඉතිං වත්සලා අක්කා ඒ වෙනුවෙන් මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.