Select Page

නොවැම්බර් 23 සඳුදා පාසල් නැවත ආරම්භ කරනවා

පාසලක දරුවෙක්ට හෝ ගුරුවරයෙක්ට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම PCR පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අවදානම අවම කරගැනීමට හොඳම ක්‍රමය අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමයි. එක් PCR යන්ත්‍රයක් හරහා වරකට පුද්ගල සාම්පල 96*ක් පමණ පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR...

Read More

PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ

ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මෙම ෆේස්බුක් මිතුරු මිතුරියන් එක්ව පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වන PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ. මෙම PCR යන්ත්‍රය වෙනුවෙන් රු.ලක්ෂ...

Read More

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...

Read More

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය

ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය. ඒ කිසිත් හමුවේ මා ලද දේ ගැන අදටත් මම නිහතමානීව සතුටු වෙමි. කිව යුතු දෑ නො කිව යුතු දෑ බොහෝ ය. එ් අතුරින් මෙය කිව යුතුමය. මීට අවුරුදු දෙකයි මාස දෙකකට ප්‍රථම හිතේ යම් ආශාවක් ඇතිවිය. එය ආශාවකටත් එහා ගිය අරමුණකි. පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් හට මා හට කළ...

Read More

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක්

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (3rd Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...

Read More

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (2nd Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...

Read More

අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීම

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (1st Post) දැනට මෙම පොස්ට් එකෙහි අලුතෙන් පරිත්‍යාග මුදල කමෙන්ට් කිරීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකම 2nd Post ලෙස මාගේ වෝල් එකෙහි නැවත පළකර ඇත. එහි මුදල කමෙන්ට් කරන්න කාරුණික වන්න. රු.100ක් පරිත්‍යාග කරන්නට...

Read More

විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි | මැදවච්චිය ව්‍යාපෘති සති කිහිපයකට කලින් අපි මැදවච්චිය පවුල් 17ක් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කලා. 1. සෝලර් පැනල් හරහා විදුලිය ලබාදීම 2. වියළි ආහාර පරිත්‍යාග කිරීම 3. පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 4. සපත්තු පරිත්‍යාග කිරීම 5. බයිසිකල් පරිත්‍යාග කිරීම 6. කිරිපිටි පරිත්‍යාග කිරීම...

Read More

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට ජලය ලබාගන්න සහය වෙන්න

මේ දරුවෝ දෙන්නටම වලිප්පුව. එක දරුවෙක්ට කිරි පොවන්නේ නහයෙන් සිරින්ජර් එකක් හරහා. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඉටිකොල වටකල නිවසක ඉන්නේ. ඉතිං ෆේස්බුක් මිතුරියක් ඉදිරිපත් වෙනවා ඔවුන්ට නිවසක් හදන්න. හැබැයි ඊට කලින් අපි ඔවුන්ට ජලය ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. මොකද ප්‍රධාන මාර්ගයෙන් ගොඩක් ඇතුලේ...

Read More

දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමට ඔබේ සහය ලබාදෙන්න

මැදවච්චියේ පාඩිග්ගම නැමැති ඉතා දුෂ්කර ගමක ජීවත් වන අසරණ පවුල් තුනක දරුවන් තිදෙනෙක් ශාසනේ පැවැත්ම වෙනුවෙන් සසුන් ගත කිරීමට මේ මස 30වන පෝ දින සියලුම කටයුතු සූදානම් කරමින් සිටී. මේ අසරණ දුප්පත් පවුල් වල දරුවන් සතර දෙනා බැගින් සිටින අතර එදා වේල සොයා ගැනීමට නොහැකි දෙමාපියන් මේ උතුම් පිංකම් මාලාව සදහා...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක කෙටි කාලයක් කියලා අපි හොඳින් දැනගෙන. අම්මාගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙනවා. නමුත් ඇයට අවශ්‍ය සත්කාර වැඩිහිටි නිවාසයේ හෙද නිළධාරියන් නොපිරිහෙලා...

Read More

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි මදුරුපිටියේ අම්මා කෙනෙක් ගැන අපි විස්තර ෆේස්බුක් එකේ පළකලා ඔබට මතක් ඇතිනේ. පිළිකාවක් නිසා ඇය ජීවත් වෙන්නේ සති 3කටත් අඩු කාලයක් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කර...

Read More