Viber – කොරෝනා | COVID-19 (දැනුවත් වෙමු – ආරක්ෂා වෙමු) – Share to Inspire Download the Viber Sticker Pack : https://bit.ly/2TXMlN4 ඔබේ Viber එකටද මෙම Sticker Pack එක ඩවුන්ලෝඩ් කරගන්න. Install කල පසු යාලුවන්ට ඔබ කැමති Sticker එකක් යැවීමෙන් පසු ඔවුන්ටද මෙම ස්ටිකර් පැක් එක ඩවුන්ලෝඩ්...
COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීම පසුගිය සතියේ සිදුකල වැඩසටහන් කිහිපයක ඡායාරූප බව කරුණාවෙන් සළකන්න… උදව් වූ සැමදෙනාටම බොහොමත්ම...
Danush Ammu මල්ලි මගේ ෆේස්බුක් එකට ඇඩ් වුනේ මම හදපු Warakapola – Home Delivery Group එක හරහා. මම ගෲප් එකේ පෝස්ට් එකක් දැම්මා අපේ ගමේ Home Delivery Service එකක් ආරම්භ කරන්න ත්‍රීවීලර් එකකට සවුන්ඩ්ස් සෙට් එකක් හයි කරගන්න ඕන කියලා. ගම වෙනුවෙන් ආරම්භ කරන්න සූදානම් කල මෙම සේවාවට ගමේ අය සවුන්ඩ්ස්...
කොරෝනා (Covid-19) Support Project 02 | ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්‍යාග කිරීම (වරකාපොල රෝහල) අපිව මේ කොරෝනා වසංගතයෙන් බේරන්නට වෙරදරන අපේම මිහිපිට දෙවිවරැ හරියට අාරක්ෂිත අැදුමක්වත් නොමැතිව දුක් විදින තරම්. නොයෙක් ලෙඩ හදාගෙන...
COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීමට සූදානම් වෙමින්… උදව් වූ සැමදෙනාටම බොහොමත්ම...
ගමින් ගමට…. ගෙදරින් ගෙදරට…. කඳු නගිමින්… වන ලැහැබවල් මැදින්… වෙල් මැදින්…. පා ගමනින්…. කොරෝනා හමුවේ… අසරණ වූවන්...
අඩු ආදායම්ලාභී පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය, මුහුණු ආවරණ, විශබීජනාශක අත් සේදුම් දියර සහ රෝහල් වල වෛද්‍යවරු සහ හෙද සේවක සේවිකාවන් වෙනුවෙන් පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට සූදානම් කරන ගමන් අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි...
අඩු ආදායම්ලාභී පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය, මුහුණු ආවරණ, විශබීජනාශක අත් සේදුම් දියර සහ රෝහල් වල වෛද්‍යවරු සහ හෙද සේවක සේවිකාවන් වෙනුවෙන් පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට සූදානම් කරන ගමන් අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි...
වරකපොල රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න යන්න සූදානම් වෙන ගමන්… උදව් කල සැමටම බොහොමත්ම...
කොරෝනා (Covid-19) Support Project 01 – ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වරකපොල රෝහලේ වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා පෝෂණීය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම අාරෝග්‍යා පරමා ලාභා. නිරෝගි කමයි පරම ලාභය. මුලු මහත් ලෝකයම වසගයට ගත් කොරෝනා වෙෙරසය අපේ මේ පුංචි දිවයිනත් බිලි ගෙන හමාරයි. සුලි...