Select Page

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්

පුණ්‍යභූමි වැඩසටහනේ සුවිශේෂී මතක සටහන්… (MR | NR | CR) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් සමාජසත්කාර පදනමේ “පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්” වැඩසටහනේ වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා හැරීමේ...

Read More

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා සෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් පල්ලෙමුලන ශ්‍රී ධරිමගිරි ගිරුවා...

Read More

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න

සෙනෙහසේ වාහනයට ටයරයක් පරිත්‍යාග කරන්න (Donate a Tyre) – Share කර උදව් කරන්න අසරණ මිනිසුන් සොයා යන ගමනේදී අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. මේ වන විට මා ඒ මෙහෙවර වෙනුවෙන් පොළොවේ සිට හඳට ඇති දුර වගේ දෙගුණයක් ශ්‍රී ලංකාව වටා සංචාරය කර තිබෙනවා. මාගේ වයසත් සමඟ බලන කල එවන් දුරක් අසරණ...

Read More

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු යාලුවනේ උදව්වක් ඕන (අදහස් දෙන්න අපහසුනම් ශෙයාර් කරලා හරි උදව් කරන්න) SDGs ගැන දන්න මගේ යාලුවෝ ඉන්නවද? පහත දක්වලා තියෙන්නේ 2030 වන විට අපි ලඟාවිය යුතු ඉලක්ක 17ක්. (Transforming our World : the 2030 Agenda for Sustainable Development) ඔබට යම් දැනුමක් තියේනම් එක් එක් ඉලක්ක...

Read More

හරි හමන් ආහාරයක් ගත නොහැකිව රෝගීව සිටි (මුඛ හා කුර රෝගයෙන් පෙළෙන) ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (තෙවන සහ සතරවන සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More

මුඛ හා කුර රෝගයෙන් පෙළෙන කුසගින්නේ මියදෙමින් සිටින ගවයින් කිහිපදෙනෙකුගේ කුසගින්න නිවූ ෆේස්බුක් මිතුරු මිතුරියෝ (පළවෙනි සහ දෙවෙනි සතිය)

ශ්‍රී ලංකාව පුරා පැතිරී යන මාරාන්තික මුඛ හා කුර රෝගය අපගේ හෙට්ටිපොළ පිහිටි “සමාජසත්කාර අභය භූමියේ” සත්වයින්ටද වැළඳුනා. රෝගය උත්සන්න වී ගවයින් 3 දෙනෙක් මරණයට පත්වුණා. අනෙක් සතුන්ටද ප්‍රතිකාර කලද තවමත් තත්වය අවිනිශ්චිතයි. කුර ලෙව කෑමන් මුඛයද ආසාදනය වූ පසු මේ සතුන්ට තණකොල කෑමට හැකියාවක්...

Read More

වැඩිහිටියන්ට ඇඳුම් පරිත්‍යාග කර තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය

Harsh B’nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ පිංකම සැලසුම් කලේ සති ගණනාවකට කලින් නමුත් මාගේ කාර්‍යබහුලත්වය නිසා අපිට සැලසුම් කල විදිහට පිංකම කරගන්න බැරිවුනා. නමුත් අපි හැකි...

Read More

සියල්ලන් තුටින් තබමින් දානාදී පින්කම් පුරමු.

අම්බලන්තොට, දෙහිගහලන්ද ගල් ඇන්ද රජමහා විහාරයට අපි ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ සුධීර සහ සුභාවි යන මේ පුංචි සාමනේර ස්වාමීන්වහන්සේලා දෙනම අපට මුණගැහුණා. ඉතිං මා පලකල ඡායාරූප දැක මිතුරන් කිහිපදෙනෙක් ඉල්ලා සිටියා මේ ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය දේවල් පූජා කරන්න කියා. ඉතිං තංගල්ලේ සිට අපි නැවතත් අද දිනයේ මේ...

Read More

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් 50 වැඩි ප්‍රමාණයකට පිහිට වූ සුදර්ශි අක්කා.

දීමෙහි අනුසස් අත්විදිමු. නිරන්තරයෙන් දානාදි පින්කම් කරමු. දානය යනු දීමයි. එනම් අත් හැරීමයි .මෙහි අනුසස් බොහෝ වෙති. මේ සියල්ලටම මනස මුල්වේ. “මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝ මයා…..” ලෝභ,ද්වේශ ,මෝහ යන අකුසලයන්ගෙන් බැහැරව දන්දීමට හැකිනම් කොපමණ අගනේද. ඉතා දුගී දුප්පත්...

Read More

බුද්ධ රූප පරිත්‍යාග කිරීම (Part 01)

සද්ධර්ම රත්නාවලියේ එන මට්ඨකුණ්ඩලී කතාවස්තුවේ අදින්නපුබ්බක ගේ පුතනුවන් වන මට්ඨකුණ්ඩලී මරණින් පසුව දෙව්ලොව උපත ලබනුයේ බුදුන්වහන්සේ කෙරෙහි සිත් පහදාවාගත් පිනෙනි. ඉතින් ජීවමාන බුදුන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ රූපකාය පිළිබදව යම් චිත්ත රූපයක් මවාගැනීමට මෙම ජායාරූපය හේතුභූත වේ . එබැවින් මේ බුද්ධරූප සඳහා...

Read More

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2019” | Part 4

ධර්ම දානය – කරමු සිත් පහදවා ධර්ම දානය නම් ධර්මය කියාදීම යි .මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම් කියැවේ. යමක් බුද්ධ වචනයට අනුකූල වේනම් , විරුද්ධ නොවේනම්,අසා සිටිනවුන්ගේ දෙලොව වැඩ සලසන , නිවන් ලැබීමට හෝ උපනිශ්‍රයවන අවවාදයක් , අනුශාසනයක් වේනම් කවර බසකින් කීවත් එය ධර්ම...

Read More

දැහැමි පවුලක් ගොඩනැංවීමේ පරමාර්ථය උදෙසා…. Project “ධර්ම දාන On the Go 2019” | Part 05

ධර්ම දානය – කරමු සිත් පහදවා ධර්ම දානය නම් ධර්මය කියාදීම යි .මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම් කියැවේ. යමක් බුද්ධ වචනයට අනුකූල වේනම් , විරුද්ධ නොවේනම්,අසා සිටිනවුන්ගේ දෙලොව වැඩ සලසන , නිවන් ලැබීමට හෝ උපනිශ්‍රයවන අවවාදයක් , අනුශාසනයක් වේනම් කවර බසකින් කීවත් එය ධර්ම...

Read More