අසරණ මවකට සහ පියෙකුට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදී තම ආදරණීය මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පැතූ සෙනෙහෙබර මිතුරිය Harsh B’nayaka අක්කගේ දුකේදී සැපේදී ඉන්න හොඳම යාලුවා Umanga Eshani Perera අක්කගේ උපන්දිනය වෙනුවෙන් අක්කට ඕනකලා විශේෂ පිංකමක් කරලා සුභ පතන්න. ඇත්තෙන්ම අපි මේ පිංකම සැලසුම් කලේ සති...
දුෂ්කර පළාත්වල ගම්වල ඉන්න දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන්න උදව් කරන්න කැමති කවුද ඉන්නේ? දුෂ්කර ගම්මාන වල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන පහසුකම් සැපයීම (හැකි තරම් ශෙයාර් කරන්න) පරිගණක හා ප්‍රොජෙක්ටර් භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ තෝරාගත් කණ්ඩායම් වලට අධ්‍යාපනය ලබාදිමට බලාපොරොත්තු වේ....
අපගේ කලින් පෝස්ට් එක රිපෝට් කර ෆේස්බුක් එකෙන් ඉවත් වී ඇති නිසා කරුණාකර මෙය හැකි තරම් ශෙයාර් කරන්න ෆේස්බුක් මිතුරන් එකතුවී PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමුද? රු.1,000 බැගින් මිතුරන් 5,000ක් දෙනාදෙනා එකතු වුනොත් අපට මෙය පහසු දෙයක්… වැඩි විස්තර සඳහා අපගේ ගෲප් එකට පිවිසෙන්න :...
ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු | Donate a PCR Challenge රු.5ට වැඩි ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ඔබට පරිත්‍යාග කල හැක. ගිණුම් විස්තර : බැංකුව : NDB බැංකුව ගිණුමේ නම : SamajaSathkara Support Sri Lanka Fund ගිණුම් අංකය : 106002829692 ශාඛාව : Warakapola ඇමතුම්/WhatsApp : 0701 10...
පාසලක දරුවෙක්ට හෝ ගුරුවරයෙක්ට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඉක්මනින්ම PCR පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. අවදානම අවම කරගැනීමට හොඳම ක්‍රමය අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමයි. එක් PCR යන්ත්‍රයක් හරහා වරකට පුද්ගල සාම්පල 96*ක් පමණ පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ෆේස්බුක් මිතුරන් එක්ව රෝහලකට PCR...
ෆේස්බුක් මිතුරු එකමුතුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරමු (මුදලින් උදව්කරන්න අපහසුනම් හැකි තරම් ශෙයාර් කරන්න) මෙම ෆේස්බුක් මිතුරු මිතුරියන් එක්ව පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වන PCR යන්ත්‍රය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල මූලික රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ. මෙම PCR යන්ත්‍රය වෙනුවෙන් රු.ලක්ෂ...
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...
ජීවිතයේ මා ලද්දේ ජයග්‍රහණයන් ට වඩා පරාජයන්ය. ඒ කිසිත් හමුවේ මා ලද දේ ගැන අදටත් මම නිහතමානීව සතුටු වෙමි. කිව යුතු දෑ නො කිව යුතු දෑ බොහෝ ය. එ් අතුරින් මෙය කිව යුතුමය. මීට අවුරුදු දෙකයි මාස දෙකකට ප්‍රථම හිතේ යම් ආශාවක් ඇතිවිය. එය ආශාවකටත් එහා ගිය අරමුණකි. පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් හට මා හට කළ...
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (3rd Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (2nd Post) රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න. වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට...
පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (1st Post) දැනට මෙම පොස්ට් එකෙහි අලුතෙන් පරිත්‍යාග මුදල කමෙන්ට් කිරීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකම 2nd Post ලෙස මාගේ වෝල් එකෙහි නැවත පළකර ඇත. එහි මුදල කමෙන්ට් කරන්න කාරුණික වන්න. රු.100ක් පරිත්‍යාග කරන්නට...
විශේෂ නිවේදනයයි | මැදවච්චිය ව්‍යාපෘති සති කිහිපයකට කලින් අපි මැදවච්චිය පවුල් 17ක් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කලා. 1. සෝලර් පැනල් හරහා විදුලිය ලබාදීම 2. වියළි ආහාර පරිත්‍යාග කිරීම 3. පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 4. සපත්තු පරිත්‍යාග කිරීම 5. බයිසිකල් පරිත්‍යාග කිරීම 6. කිරිපිටි පරිත්‍යාග කිරීම...